Monday, April 7, 2014

දෙමු Web Site එකකට sql injection පාරක්....







 

 අද මම ඔයලට කියල දෙන්න යන්නෙ කොහොමද වෙබ් අඩවියක් හැක් කරන්නෙ කියල....

මෙවා ඉතින් වැදගත් වෙන්නේ Hacking කරන උන්ට තමයි...අපි බලමු මොකද්ද මේ sql injection  කියන්නේ කියලා
මෙන්න මේකයි කතන්දරේ...

අපිට ගොඩක් දුරට වෙබ් අඩවි වලට පිවිසිමෙදි අපට කිරිමට හැකියාවක් ඇත්තේ ඉතාමත් සිමිත වැඩ ප්‍රමානයක් පමණයි.මොකද අනෙකුත් සෑම වෙබ් අඩවියක් තුල ඉහල පැල්න්තියේ වැඩ සියල්ලම පාලනය කරන්නෙ වෙබ් අඩවිය upload කරපු පුද්ගලයා අදාල සමාගමයි.අපි දැන් මෙ කරන්න යන්නෙ එ කට්ටිය ගෙ වෙබ් අඩවිය තුල රහසිගත තොරතුරු දත්ත වැනි දේ ඔවුන්ට හොරෙන් සොරාගැනිමයි. 
ඉතින් මෙක කරන්න Sql ඉගෙන ගන්න වෙනවා..එක ඉතින් අමාරු Course එකක් නේ..ඉතින් මේ ඔක්කෝම Code ටික කැටිකරලා Software කැලි තියනවා..ඔන්න ඉතින් මම  අද පොඩි පාඩමක් කියලා දෙන්න හදන්නේ.....
මේ තියෙන්නේ මම අර කලින් කිව්ව Software අතරින් පොඩි කැලි දෙක්ක...
1-WebCruiserWVS
2-Havij v1.16
දැන් එහෙනම් කොහොමද බලමු මේ බඩුව ගහන්න කියලා.නිකංම නිකං බඩු ගහනවා වගෙ නෙවි මෙක...මම මෙ වැඩ කරන්නෙ කොහොමද කියල පින්තුර කැලි වලින් පෙන්නනං..
මුලින්ම් ඔයාල කැමති වෙබ් අඩවියක් තොරගන්න.ඉත්ං යාකෝ තොර ගන්න කිවා ගමන් වැල Site  තොරගන්න එපා...එවට පස්සෙ බහිමු...මුලින් පොඩි my sql වලින් වැඩ කරන Site එකක් තොර ගනිං එ වෙබ් අඩවියේ link  එක copy කරගෙන පහත පියවරයන් අනුගමනය කරන්න.


දැන් එ වෙබ් අඩවියේ link  එක WebCruiserWVS tool එක URL කියන තැනට  paste කරන්න.


ඉට පස්සෙ උඩින් තියන scan site කියන බොත්තම ඔබන්න.එතකොට මෙන්න මෙ වගේ වෙබ් අඩවිය මෙම
tool එක මගින් READ කරයි.


හොදයි දැන් එහෙනම් scan වෙලා ඉවරවුනාට පස්සේ කැමති  URL එකක් තොර ගන්න මෙ විදිහට.


දැන් අපි ඊලගට භාවිතා කරන්නෙ Havij v1.16 කියන tool එකයි.දැන  ඔයලට කලින් තොරගත්ත URL එක මෙන්න මෙ විදියට paste කරන්න.



දැන් process එක  start කරන්න .ටික වෙලවකට පස්සෙ මෙන්න මෙ වගේ විස්තරයක් දෙයි ඔයා හැක් කරපු
වෙබ් අඩවියේ .....



දැන් එහෙනම් ඔයාලට පුලුවන් මෙ Havij v1.16 කියන tool එකෙන් ඔනැම තොරතුරක් ලබාගැනීමට...



  ඔන්න එහෙනම් මේ පහත තියන Download button  එකට පොඩි තට්ටුවක් දාලා... Software එක භාගනිං....පොඩි තට්ටුවක් විතරයි දාන්නේ හොදේ....



File Extract Password : itZone_hash

Related Posts:

  • Adf.ly කියන්නේ මොකක්ද මේ ????? Adf.ly මගින් මුදල් උපයමු අන්තර්ජාලයෙන් නිවැරදිව මුදල් උපයන ලේසිම ක්‍රමය. ලංකාවට අලුත් දෙයක් වු ඉන්ටර්නෙට් money ගැන කියනවානම් අද වන විට බොහෝදෙනා කතා කරනු ලබන මාතෘකාවක් ලෙස හදුන්වන්න පුලුවන්.ගොඩ දෙනෙක් මේ ගැන හර… Read More
  • ලැප්ටොප් එකක් අරගෙන ඇනගන්න කලින් මේක බලන්න IT වැඩ්ඩන්ගේ දැන ගෙනිම පිනිසයි.... හුගක් අයගේ දැනගැනීම සදහා මට හිතුන ලැප්ටොප් ගන්න කොට මොකද කරන්න ඕනේ කියන එක ගැන ලියන්න. අපි හුගක් දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා සල්ලි ටිකක් හම්බුනාම ලැප්ටොප් එකක් ගන්න ඕනේ කියල හිතන,එහෙම හිත… Read More
  • Add clcik කරන්න ඕනිත් නෑ. වැඩ කරන්න ඕනිත් නෑ. ඒත් සල්ලි ගෙවනවා. හෑ...... කොහොමද ඒ?...... යාළුවනේ ඕන්න අදත් පෝස්ට් කට්ටක් හොයාගෙන ආවයි කියමුකෝ.. ඒත් උබල දැන් කල්පනා කොරනව ඇති මේ උඩ කියල තියෙන විදිහට සල්ලි ගෙවන්නේ මොකාද කියල. ඒක වෙන්නේ මෙහෙමයි. උබල මේ සයිට් එකේ මුලින්ම රෙජිස්ටර් වෙන්න ඕනි. රෙජිස්ටර් උනයි කියමුකෝ… Read More
  • දෙමු Web Site එකකට sql injection පාරක්....    අද මම ඔයලට කියල දෙන්න යන්නෙ කොහොමද වෙබ් අඩවියක් හැක් කරන්නෙ කියල.... මෙවා ඉතින් වැදගත් වෙන්නේ Hacking කරන උන්ට තමයි...අපි බලමු මොකද්ද මේ sql injection  කියන්නේ කියලා මෙන්න මේකයි කතන්දරේ... … Read More
  • අද පාඩම Dropbox...... Dropbox යනු  අපිට අන්තර්ජාලය තුළ අපගේ දත්ත රදවා තැබීම සදහා නිර්මාණය කර ඇති අන්කර්ජාල මෙමරියක් අපි අපේ ලිපි ගොනු පෙන් එකක තියගෙන පාවිච්චි කරනව වගේ තමයි Dropbox හරහාත් අපිට අවශ්‍ය ගොනු Dropbox අඩවියේ ගිණුමක් තුළ… Read More

0 comments:

Post a Comment