This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Wednesday, July 6, 2016

Let Her Cry (2016)







 



 මෙම චිත්‍රපටයේ කතා වස්තුව සම්පිණ්ඩනය කරල මෙන්න මේ විදියට කියන්න පුලුවන්.

ඔහු විද්වත් මහාචාර්යවරයෙක්. රූපවාහිනිය තුලින් ඔහුගේ පර්යේෂණ කටයුතු විකාශය වෙනවා. මේ මහාචාර්යවරයා සමග මේ තරුණ සරසවි ශිෂ්‍යාව බැඳීමක් ඇති කර ගන්නවා. (මේ බැඳීම ආදරයක්ද, රාගික බැඳීමක්ද කියන් එක මේ ශිෂ්‍යාවවත් හරියට දන්නෙ නෑ කියන එක පෙන්නුම් කරනවා . මා සිතන හැටියට මහාචාර්යවරයාගේ පෙනුමට වැඩිය ඇය ආකර්ෂණය වූයේ ඔහුගේ බුද්ධියට සහ දැනීමට (හිටපු කථිකාචාර්යවරයෙකු හැටියට මේක මගේ පුද්ගලික අත්දැකීමක්). වයෝවෘද්ධ වියේ සිටියත් මේ සරාගී ශිෂ්‍යාවට මහාචාර්යවරයාත් ඇදිලා යනවා. (කොයි තරම් වයස ගියත් තරුණියකට පිරිමියෙක් ඇදිලා යෑම ස්වාභාවිකයි ).මේ දෙදෙනා තරුණියගේ නවාතැනේදි හමු වෙනවා. දෙදෙනා අතර ලිංගික ක්‍රියා සිදු වූවාද නැද්ද කියන එක හරියටම කියන්න බෑ. කෙසේ වෙතත් දෙදෙනාටම සරාගී හැඟිම් ඇතිවෙලා තියෙන බව කියන්න පුලුවන්. සරසවි ශිෂ්‍යාව ඇගේ නග්න සිරුර ඔහුට යන්තම් පෙන්වන දර්ශනයෙන් සහ ඔහු ඇගේ නග්න සිරුර දෙස බලා එතැනින් පිටව යාම තැත් කිරීමෙන්මේක කියන්න පුලුවන්.දෙදෙනාගේ මේ සම්බන්ධය මහාචාර්ය බිරිඳ දැන ගන්නවා. එහෙත් ඇය මෙහිදී සාමාන්‍ය බිරිඳකට වඩා වෙනස් ආකාරයකට කටයුතු කරනවා.ඇය දෙදෙනාගේ සම්බන්ධය දෙස විවෘත පුළුල් මනසකින් උපේක්ෂා සහගත ලෙස බලනවා. ඇය මෙම සම්බන්ධයට කෙලින්ම විරුද්ධව මුකුත් කියන්නෙ නෑ. ඒ වුනත් ඇය සිතින් විශාල ආතතියකට සහ විඳවීමකට පත්ව සිටින බව ඇගේ සමහර අභිනයන් වලින් පෙන්නුම් කරනවා. සමහර විට ඇගේ පවුල් ජීවිතය තියා ගන්න ඕන හින්ද මෙහෙම කරනවා වෙන්න පුලුවන්. මෙම සරසවි ශිෂ්‍යාව ඇගේ නිවසේ ඇගේ පුත්‍රයාගේ කාමරයේ නවත්වා ගන්න තරම් දුරකට මහචාර්ය බිරිඳ කටයුතු කරනවා. කොහොම වුනත් යටිසිතින් ඇය ශිෂ්‍යාව සහ තම ස්වාමියාගේ සම්බන්ධයට කැමති නැහැ.ඇගේ එම ආතතිය විවිධ අවස්ථාවලදී පිට වෙනවා. එක් වරක් ඇය 'පට්ට වේසී' යනුවෙන් ශිෂ්‍යාව අමතනවා.

මහාචාර්ය බිරිඳගේ මෙම ක්‍රියා මාර්ගය කොයිතරම් යථාර්තවාදීද?. මගේ අදහසට අනුව ලංකාවේ පමණක් නොව මුලු ලෝකයේම විවාහක ගැහණුන්ගෙන් සීයට 1% වත් මේ මහචාර්ය බිරිඳ වගේ කටයුතු කරන්නෙ නැහැ. තම ස්වාමියා වෙනත් ගැහැණියක (විශේෂයෙන් තමන්ට වඩා ලස්සන තරුණ ගැහැණියක්) එක්ක සම්බන්ධ කමක් ඇති වුනොත් ඉතාම දරුණු තත්වයක් ඇති වෙනවා.මගේ පුද්ගලික අත්දැකීමෙන් මේක කියන්න පුලුවන්. මගේ බිරිඳ මම වෙනත් තරුණියක් එක්ක මොනම ආකාරයේ සම්බන්ධයක් තියා ගන්නවට කැමැති නැහැ. ඒක සාධාරණ අකැමැත්තක්. මොකද එවැනි ඕනෑම සම්බන්ධයක නිතරම සැඟවුනු ලිංගික ආකර්ෂණයක් තියෙනවා. (මම විවාහ වුන මුල් කාලයේ කථිකාචාර්ය වරයෙකු හැටියට කටයුතු කලා. ඒ දවස්වල එක ශිෂ්‍යාවක් සහ මම අතර බැඳීමක් ඇති වුනා මේ චිත්‍රපටයෙ වගේ. ඒක ඇති වුනේ අපි දෙන්නටම නොදැනුවත්වමයි. කොහොම වුනත් මේකෙන් ලොකු කලබලයක් වෙන්න පුලුවන් කියල අපි දෙන්නටම තේරුන හින්ද වැඩි දුර යන්න කලින් අපි ඒක අපහසුවෙන් නවත්තලා දැම්මා. නැහැ, අපි දෙන්න අතර කිසිම ලිංගික හෝ ශාරීරික ස්පර්ශයක් ඇති වුනේ නෑ).

මහාචාර්ය බිරිඳගේ මෙම ක්‍රියා මාර්ගය සමාජයේ දක්නට අපහසු දෙයක් වූවත් ඒකෙන් අපිට සිතන්න යමක් කියා දෙනවා. ඒ කියන්නෙ පවුලක සාමය සහ සහජීවනය පවත්වා ගන්න කිසියම් ඉවසීමකින් කටයුතු කරන්න ඕන කියන එක. ඒවුනත් ඒකෙන් කියන්නෙ නෑ අපි ස්වාමියෙකු හෝ බිරිඳක වශයෙන් අනියම් සම්බන්ධතා පවත්වන්න ඕන කියල. එහෙම අනියම් සම්බන්ධතා ඇති කර ගත්තොත් ඒකෙන් ලොකු විනාශයක් වෙන්න තියෙන ඉඩ කඩ බොහොම වැඩී.මේ චිත්‍රපටයේ අවසාන කොටසින් මේක හොඳට පෙන්නනවා. එතනදී පන්සලට දේශපාලකයෙක් සහ ඔහුගේ 'නීත්‍යානුකූල බිරිඳ' (හසිනිකා කරලියැද්ද ) එනවා. එතනදි ඇයට මේ දේශපාලකයාගේ අනියම් තරුණ පෙම්වතියක් හමුවී මහා කලබලයක් ඇති වෙනවා. මෙතනදි මේ චිත්‍රපටයෙන් අපිට දෙන පණිවිඩය තමයි මෙවැනි අනියම් සම්බන්ධතා තිබුනොත් වෙන්න පුලුවන් විනාශය. ඒ හින්දා අපි ඒ වගේ සම්බන්ධතාවලින් වැලකී ඉන්න ඕන. බැරි වෙලාවක්වත් ඇති වුනොත් ඉවසීමෙන් ක්‍රියා කරන්න ඕන කියන එක හතර දෙනා මෝටර් රථයේ නැගිලා එතනින් පිටව යන එකෙන් පෙන්නුම් කරනවා.

පන්සලේ වුන සිද්ධිය සමහර ආගම් අන්තවාදීන්ට පත්තියන් වෙන එකක් නෑ. ඒත් එතනින් අපිට සමාජ යථාර්තයක් පෙන්නුම් කරනවා. ඒ කියන්නෙ ලංකාවේ දේශපාලනය කියන්නෙ මහ මඩ ගොහොරුවක් කියන එක වගේම දේශපාලකයින් 99% කට විතර හොර ගෑණු ඉන්නව කියන එක. මේ කලබලය පන්සලක වුන එකෙන් පෙන්නුම් කරන්නෙ අද කාලෙ පන්සල් ආගම දහම දියුණු කරන එකට වැඩිය දේශපාලන සහ අනිකුත් වැඩ වලට යොදාගෙන පන්සලක ගෞරවය නැති කරල තියෙන එක. ස්වාමීන් වහන්සේත් මේ කලබලයට සම්බන්ධ වීමෙන් ඒක තවත් හොඳට පැහැදිලි වෙනවා.

මේ චිත්‍රපටය අපිට හිතන්න යමක් ඉතිරි කරන නව ආරක චිත්‍රපටයක් කියල මට කියන්න පුලුවන්. කොහොම වුනත් මේ චිත්‍රපටයෙ මම දකින විදියට අඩු ලුහුඬු කම් කීපයක් තියෙනවා. ඒවා මේ විදියට කියන්න පුලුවන්.

එකක් තමයි මේ චිත්‍රපටය සමහර විටදී ඒකාකාරි බවක් පෙන්වනවා. එකම විදිය දර්ශනයක් තුන් හතර පාරක් පෙන්වන එක තරමක් වෙහෙස කාරි බවක් ලබා දෙනවා. මහචාර්යවරයා ගෙදර එන එක, දියණිය දොර අරින එක. තාත්තා දුවට 'හායි' කියන එක, දුවට චොක්ලට් එකක් දෙන එක, බිරිඳ බුදුන් වඳින එක, ඔහු කාමරයට යන එක, ඇඳුම් මාරු කරන එක, නානකාමරයට යන එක කියන මෙන්න මේ දේවල් පුන පුනා පෙන්වීම අවශ්‍ය නෑ කියල තමයි මම හිතන්නෙ.

තව එකක් තමයි මේ චිත්‍රපටයේ කතා වස්තුව ප්‍රබල ලෙස මතු වෙන්නෙ නෑ. උදාහරණයක් වශයෙන් මහචාර්යවරයා සහ ශිෂ්‍යාව අතර සම්බන්ධය පටන් ගන්නෙ, ගොඩ නැගෙන්නෙ කොහොමද කියන එක ප්‍රබලව නිරූපණය වෙන්නෙ නෑ. ඒකාකාරි දර්ශන අඩු කරල මේ සම්බන්ධය තව ටිකක් විකාශණය කරා නම් මීට වඩා හොඳයි කියල මම හිතනවා.


තව එකක් තමයි මේ චිත්‍රපටයේ තියෙන ශෘංගාරී දර්ශන නියම විදියට හසුවරල නැති එක. මහචාර්යවරයා සිහිනයක් දකින අවස්ථාවේදි ඔහු ශිෂ්‍යාව සමග සංසර්ගයේ යෙදෙනවා. ඒත් ඒක නිරූපණය කරන විදියෙ මට නම් එතරම් සරාගි බවක් පේන්නෙ නෑ. දෙදෙනා රෙද්දකින් වහගෙන එහෙ මෙහෙ දඟලන එක එතරම් ප්‍රබල සරාගී දර්ශනයක් නෙමෙයි.ඒ එක්කම සරසවි ශිෂ්‍යාව තුවායක් විතරක් ඇඳලා යහන උඩ වාඩි වෙලා කකුල් පෙන්න ගෙන ක්‍රීම් ගාන එක. මට හිතෙන විදියට නම් ඒ කකුල් දෙකේ එච්චර සරාගී බවක් නෑ. මගේ නම් තිබුන සරාගී හැඟිමත් නැති වෙල ගියා ඒක දැක්කම!!මට හිතෙන විදියට ශිෂ්‍යාවගේ කාමුක බව මීට වඩා හොඳට මතු කරල පෙන්නන්න තිබුනා. මොකද ඒක චිත්‍රපටයේ තේමාවට ගොඩක් අදාල හින්දා. මගේ අදහසේ හැටියට ශෘංගාරී දර්ශන පෙන්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික සිනමාව සහ නළු නිළියන් තවමත් ළදරු අවස්ථාවේ තමයි ඉන්නෙ. ඉස්සරහට හොඳ වෙන්න පුලුවන්.


මහාචාර්යවරයා සහ ශිෂ්‍යාවගේ දෙබස් සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම වෙනවා. මේක එක භෂාවකින් පමණක් සිදු කලා නම් වඩා හොඳ බව මගේ හැඟීමයි.

මගේ අදහසේ හැටියට ස්වර්ණා මල්ලවාරච්චි හැරුනු කොට අනිත් තුන් දෙනාගේ රඟපෑමේ එතරම් ගත යුත්තක් නැහැ කියල හිතෙනවා.මම හිතන විදියට දියණියගේ චරිතය රෝබෝ කෙනෙක් මීට වඩා හොඳට කරයි කියල!!

මේ විචාරය අවසාන කරන ගමන් මම තව දෙයක් කියන්න කැමැතියි. ඒ තමයි අනිත්‍යය කියන එක. ස්වර්ණා මල්ලවාරච්චි කියන්නෙ අපේ කාලේ හිටිය සරාගී, ලස්සන නිළියක්. ඒත් කාලයත් එක්ක ඒවා වෙනස් වෙනවා. කොහොම වුනත්. ස්වර්ණා රෝගී තත්වයකට සාර්ථකව මුහුණ දීලා මේ වගේ නැවත රඟ පාන්න ආපු එක ගැන මම ගොඩක් සන්තෝස වෙනවා.




























Tuesday, March 8, 2016

VB6 MODULE CLASS CONNECTION




CREATE CLASS MODULE NAME : ClsDataAccess
========================================================================
Private objOpenRec As New ADODB.Recordset
Public Function FGetRecords(ByVal strSql As String) As ADODB.Recordset
  
 With objOpenRec
    .ActiveConnection = pathcon
    .CursorType = adOpenKeyset
    .Source = Trim(strSql)
    .LockType = adLockOptimistic
    .Open
End With

Set FGetRecords = objOpenRec
Set objOpenRec = Nothing
Exit Function
End Function

==========================================================================
CREATE MODULE  NAMD : DB_CONNECTION(Any Name)

Option Explicit

Public ObjDataAccess As New ClsDataAccess
Public pathcon As ADODB.Connection
Public COPRS As ADODB.Recordset
Public strSql As String

Public Sub main()
Set pathcon = New ADODB.Connection
'pathcon.Open "PROVIDER=MSDASQL;driver={SQL Server};server=Server;uid=sa;pwd=swtcardio;database=DMS_PAY;"
pathcon.Open "PROVIDER=MSDASQL;driver={SQL Server};server=DEVELOPER;database=suneru;"
Set COPRS = New ADODB.Recordset
Form_EMP_DETAILS.Show
End Sub

=============================================================================
CREATE FORM ANY NAME

Private Sub Text_First_name_KeyPress(KeyAscii As Integer)
If KeyAscii = 13 Then
strSql = ""
    strSql = "SELECT * From Table_1 WHERE (adsd = N'" & Text_First_name & "')"
    If COPRS.State = 1 Then COPRS.Close
    Set COPRS = ObjDataAccess.FGetRecords(strSql)
    If Not COPRS.EOF Then
        While Not COPRS.EOF
        Combo_text.AddItem COPRS!sadd
        COPRS.MoveNext
        Wend
    End If
End If
End Sub
===========================================================================
        CrystalReport2.ReportFileName = App.Path & "/Reports/Rpt_Minimum_NET_SAL_Current.rpt"
        CrystalReport2.WindowState = crptMaximized
        CrystalReport2.Formulas(1) = "YEAR='" & cmbYear1.Text & "'"
        CrystalReport2.Formulas(2) = "MONTH='" & Mid(cmbMonth1.Text, 1, 2) & "'"
        CrystalReport2.Action = 1
        CrystalReport2.PageZoom 100
==========================================================================
      CRYSTAL REPORT OBJECT
CONNECtT : dsn=hrm;uid=sa;pwd=swtcardio

==========================================================================
DSN CREATE
CREATE FUNCTION
=========================================================================
SQLConfigDataSource Call in Create DSN
 
 Private Const ODBC_ADD_DSN = 1        ' Add data source
Private Const ODBC_CONFIG_DSN = 2     ' Configure (edit) data source
Private Const ODBC_REMOVE_DSN = 3     ' Remove data source
Private Const vbAPINull As Long = 0&



'Function Declare
#If Win32 Then
    Private Declare Function SQLConfigDataSource Lib "ODBCCP32.DLL" _
    (ByVal hwndParent As Long, ByVal fRequest As Long, _
    ByVal lpszDriver As String, ByVal lpszAttributes As String) _
    As Long
#Else
    Private Declare Function SQLConfigDataSource Lib "ODBCINST.DLL" _
    (ByVal hwndParent As Integer, ByVal fRequest As Integer, ByVal _
    lpszDriver As String, ByVal lpszAttributes As String) As Integer
#End If


========================================================================
Private Sub CreatODBC()
    #If Win32 Then
          Dim intRet As Long
      #Else
          Dim intRet As Integer
      #End If
      Dim strDriver As String
      Dim strAttributes As String

      strDriver = "SQL Server"
      strAttributes = "SERVER=(local)" & Chr$(0)
      'strAttributes = "SERVER=server" & Chr$(0)
      strAttributes = strAttributes & "DESCRIPTION=DMS" & Chr$(0)
      strAttributes = strAttributes & "DSN=hrm" & Chr$(0)
      strAttributes = strAttributes & "DATABASE=dms_Pay" & Chr$(0)
      'SQL ATHONTICATION
        'strAttributes = strAttributes & "UID=sa" & Chr$(0)
        'strAttributes = strAttributes & "PWD=swtcardio" & Chr$(0)
      'WINDOWS_AUTONTICATION
      strAttributes = strAttributes & "Trusted_Connection=Yes" & Chr$(0)
      intRet = SQLConfigDataSource(vbAPINull, ODBC_ADD_DSN, _
      strDriver, strAttributes)
      If intRet Then
          'MsgBox "DSN Created"
      Else
          MsgBox "DSN Create Failed", vbCritical, "Cannot Proceeed"
          Exit Sub
      End If
End Sub
=============================================================
devpowerencript
==============================================================
LIST VIEW FORM LOAD

ListView1.ColumnHeaders.Add , , "SID", 0
ListView1.ColumnHeaders.Add , , "EMP NO", 1500
ListView1.ColumnHeaders.Add , , "YEAR", 1500
ListView1.ColumnHeaders.Add , , "MONTH", 1500
ListView1.ColumnHeaders.Add , , "PAYMENT MADE", 1500
ListView1.ColumnHeaders.Add , , "RIGHT P CONTACT", 1500
ListView1.ColumnHeaders.Add , , "PICK UP", 1500
ListView1.View = lvwReport

==================================================================
Call ViewData("SELECT * FROM DMS_PAY..STAFF_DEPLOYMENTS WHERE     (SAL_YEAR = '" & Cmb_Year & "') AND (SAL_MONTH = '" & Cmb_Month & "') AND (PAY_DEPT = '" & CmbDept & "') AND (PAY_SEC = '" & CmbSec & "') ORDER BY PAY_EMPNO", ListView1, 21)

===================================================================
Public Sub ViewData(ByVal strSql As String, ByRef lvwList As ListView, Optional IntFlage As Integer)
lvwList.ListItems.clear
If PAYRS2.State = 1 Then PAYRS2.Close
    Set PAYRS2 = ObjDataAccess.FGetRecords(strSql)
    If PAYRS2.EOF = True Then
        GoTo exit_here
    Else
        While Not PAYRS2.EOF
              If IntFlage = 21 Then
                Set ItemX = lvwList.ListItems.Add(, , Trim(PAYRS2.Fields(0)))
                ItemX.SubItems(1) = Trim(PAYRS2.Fields(1))
                ItemX.SubItems(2) = Trim(PAYRS2.Fields(2))
                ItemX.SubItems(3) = Trim(PAYRS2.Fields(3))
                ItemX.SubItems(4) = Trim(PAYRS2.Fields(4))
                ItemX.SubItems(5) = Trim(PAYRS2.Fields(5))
                ItemX.SubItems(6) = Trim(PAYRS2.Fields(6))
            End If
           PAYRS2.MoveNext
        Wend
    End If

exit_here:
End Sub
===================================================================
LIST VIEW DOUBLE CLICK
Text_Description.Text = Listview.SelectedItem.Text
Text_Rate.Text = Listview.SelectedItem.ListSubItems(1).Text

Listview.ListItems.Remove (Listview.SelectedItem.Index)

example of project
Download example Project 

Thursday, October 16, 2014

Torrent File එකක් IDM හරහා Direct ම ඇදගන්න පුලුවන් ක්‍රමයක්

ඔන්න මචන්ලා අරගෙන ආවා Torrent File එකක් IDM හරහා Direct ම ඇදගන්න පුලුවන් තවත් අලුත්ම සයිට් එකක්. මේක හරහා Document , Music , Videos , Photos වගේ ඕනෑම එකක් Share කරන්නත් පුලුවන්. මේකේ Acc එකක් ලේසියෙන්ම FB හෝ GMail එකක් හරහා Log වෙලා හදාගන්න පුලුවන්. Torrent එකක් Download කරද්දි Speed එක Limit වෙන්නේ නැතුව Full Speed එකෙන්ම ගන්න පුලුවන්. තවත් එකක් මේකේ යාලුවෝ 100 වඩා ඉන්නවනම් Premium Features FREE හම්බවෙනවලු. ඒක නිසා ගැනත් පොඩ්ඩක් බලන්න. මේක තවමත් Beta මට්ටමේ තියන එකක්. මේ සයිට් එක තමයි " Hive.im ". වැඩේ කරලම බලන්නකෝ.


මෙහෙමයි Acc එකක් හදාගන්නේ.

>> මෙන්න මේ සයිට් එකට " Get Free Account " කියන එක ක්ලික් කරන්න.


මෙන්මේ ලින්කුයන්කෝ


https://beta.hive.im/join/16067/





https://beta.hive.im/join/16067/




>> ඊට පස්සේ FB , Google , Email වලින් කැමති ID එකක් දීලා Acc එක හදාගන්න.



හරි මෙහෙමයි මේ සයිට් එක හරහා Torrent ගොනුවක් Direct බාගන්නේ.

>> මේකේදිත් අපිට Torrent ගොනුවක් Direct බාන්න පුලුවන් වන්නේ එම ගොනුවේ Magnant Link එක හරහා තමයි. ඒක නිසා ඔයාලට බාගන්න ඕණ කරන Torrent ගොනුවේ Magnant Link එක කොපි කරගෙන " Add Files To Your Hive " කියන එක ක්ලික් කරන්න.





>> ඊට පස්සේ " Paste " කියලා තියන තැන ඔයාලා කොපි කරගත්තු Magnant Link එක Paste කරලා " Transfer " ක්ලික් කරන්න.



>> Trandfer යටතේ " In Your Hive " කියලා තිබ්බොත් අපිට පුලුවන් දැම්මම මුවී එක Download කරගන්න



>> Trandfer යටතේ " Pending " කියලා තිබ්බොත් ටික වෙලාවක් යයි මුවී එක සයිට් එකට Download වෙන්න. 



මෙන්න Download Speed එක.



Monday, April 7, 2014

දෙමු Web Site එකකට sql injection පාරක්....







 

 අද මම ඔයලට කියල දෙන්න යන්නෙ කොහොමද වෙබ් අඩවියක් හැක් කරන්නෙ කියල....

මෙවා ඉතින් වැදගත් වෙන්නේ Hacking කරන උන්ට තමයි...අපි බලමු මොකද්ද මේ sql injection  කියන්නේ කියලා
මෙන්න මේකයි කතන්දරේ...

අපිට ගොඩක් දුරට වෙබ් අඩවි වලට පිවිසිමෙදි අපට කිරිමට හැකියාවක් ඇත්තේ ඉතාමත් සිමිත වැඩ ප්‍රමානයක් පමණයි.මොකද අනෙකුත් සෑම වෙබ් අඩවියක් තුල ඉහල පැල්න්තියේ වැඩ සියල්ලම පාලනය කරන්නෙ වෙබ් අඩවිය upload කරපු පුද්ගලයා අදාල සමාගමයි.අපි දැන් මෙ කරන්න යන්නෙ එ කට්ටිය ගෙ වෙබ් අඩවිය තුල රහසිගත තොරතුරු දත්ත වැනි දේ ඔවුන්ට හොරෙන් සොරාගැනිමයි. 
ඉතින් මෙක කරන්න Sql ඉගෙන ගන්න වෙනවා..එක ඉතින් අමාරු Course එකක් නේ..ඉතින් මේ ඔක්කෝම Code ටික කැටිකරලා Software කැලි තියනවා..ඔන්න ඉතින් මම  අද පොඩි පාඩමක් කියලා දෙන්න හදන්නේ.....
මේ තියෙන්නේ මම අර කලින් කිව්ව Software අතරින් පොඩි කැලි දෙක්ක...
1-WebCruiserWVS
2-Havij v1.16
දැන් එහෙනම් කොහොමද බලමු මේ බඩුව ගහන්න කියලා.නිකංම නිකං බඩු ගහනවා වගෙ නෙවි මෙක...මම මෙ වැඩ කරන්නෙ කොහොමද කියල පින්තුර කැලි වලින් පෙන්නනං..
මුලින්ම් ඔයාල කැමති වෙබ් අඩවියක් තොරගන්න.ඉත්ං යාකෝ තොර ගන්න කිවා ගමන් වැල Site  තොරගන්න එපා...එවට පස්සෙ බහිමු...මුලින් පොඩි my sql වලින් වැඩ කරන Site එකක් තොර ගනිං එ වෙබ් අඩවියේ link  එක copy කරගෙන පහත පියවරයන් අනුගමනය කරන්න.


දැන් එ වෙබ් අඩවියේ link  එක WebCruiserWVS tool එක URL කියන තැනට  paste කරන්න.


ඉට පස්සෙ උඩින් තියන scan site කියන බොත්තම ඔබන්න.එතකොට මෙන්න මෙ වගේ වෙබ් අඩවිය මෙම
tool එක මගින් READ කරයි.


හොදයි දැන් එහෙනම් scan වෙලා ඉවරවුනාට පස්සේ කැමති  URL එකක් තොර ගන්න මෙ විදිහට.


දැන් අපි ඊලගට භාවිතා කරන්නෙ Havij v1.16 කියන tool එකයි.දැන  ඔයලට කලින් තොරගත්ත URL එක මෙන්න මෙ විදියට paste කරන්න.



දැන් process එක  start කරන්න .ටික වෙලවකට පස්සෙ මෙන්න මෙ වගේ විස්තරයක් දෙයි ඔයා හැක් කරපු
වෙබ් අඩවියේ .....



දැන් එහෙනම් ඔයාලට පුලුවන් මෙ Havij v1.16 කියන tool එකෙන් ඔනැම තොරතුරක් ලබාගැනීමට...



  ඔන්න එහෙනම් මේ පහත තියන Download button  එකට පොඩි තට්ටුවක් දාලා... Software එක භාගනිං....පොඩි තට්ටුවක් විතරයි දාන්නේ හොදේ....



File Extract Password : itZone_hash

අද පාඩම Dropbox......




Dropbox යනු
 අපිට අන්තර්ජාලය තුළ අපගේ දත්ත රදවා තැබීම සදහා නිර්මාණය කර ඇති අන්කර්ජාල මෙමරියක් අපි අපේ ලිපි ගොනු පෙන් එකක තියගෙන පාවිච්චි කරනව වගේ තමයි Dropbox හරහාත් අපිට අවශ්‍ය ගොනු Dropbox අඩවියේ ගිණුමක් තුළ තැම්පත් කිරීම මගින් ඉතාමත් පහසුවෙන් අපිට අවශ්‍ය අවස්ථාවක ප්‍රෙය්ජනයට ගන්න පුළුවන්.

මෙම Dropbox එක කියන එක නිකන්ම නිකං පෙට්ටියක් නෙවි....ඉටින් උබලට පෙට්ටියක් ගැන කිව්වොත් මතක් වෙන්නෙ කුනුහබ්බයක් නේ...මෙක  කුනුහබ්බයක් නෙවි....මෙකේන් එක එක  අයට එක  එක විඩියට  වැඩ ගන්න පුලුවන්...
අපි ඉතින් හොර වැඩ වල ඉදන් හොද වැඩ වලට පෙල ගස්සමු....

උද :

  •  Hacking Tool ට්ක දාගන්න පුලුවන්..නැත්නම් viruse කියලා දෙනවා නේ Shot එක
  • කෙල්ලගෙ Photos/letters/videos අනං මනං  ඔක්කොම ඔබන්න පුලුවන් නේ
  • Blog ලියන උන්ට software කැලි දාල ලින්ක් දාගන්න පුලුවං...
  • තව ඉතින් Secret දෙවල් ඔක්කොම ඔබා ගන්න පුලුවන්

ඉතින් දැන්මම අස හිතුනා නේ වැඩේ....මේක Free දෙන්නේ එහෙනම් ඉතින් වැඩෙ තවත් ලේසි...2.5 GB Free ලැබෙනවා..ඊට පස්සේ Offers වලින් වැඩි කර ගන්නත් පුලුවන්...නැත්නම් සල්ලි වලට ගන්නත් පුලුවන්... එහෙනම් ඔයලාත් Account එකක හදා ගන්න පහල තියන Picture එකට පොඩ් තට්ටුවක් දාලා Page එකට ගිහින් Account එකක් හදගන්නකෝ....


මෙකේ තියන තව පහසු කම අපේ පරිඝණකය, ලැප්ටොප් එක, ඇන්ඩොයිඩ් දුරකථනය හා ටැබ්ලට් වැනි ගැජමැටික් හරහා ලබා ගන්න පුළුවන් මේ සියලු ගැජමැටික් වල Dropbox මෘදුකාංගය ස්ථාපිත කර  මගින් අපිට ඕන වෙලාවක Dropbox තුලට ඔබන්නත් පුලුවන් Dropbox  තුලා ගබඩා කර ඇති දෙවල් ගන්නත් පුලුවන්...

එහනං ඔං මම ගියා...

Saturday, March 29, 2014

Gold plated Vibrator ලෝකේ වටිනාම වයිබ්රෙටරය


 ලෝකේ වටිනාම වයිබ්රෙටරය....





.





 මේ තියෙන්නේ ලෝකේ වටිනාම වයිබ්රෙටරය( ගෑනුන්ට තමයි ඉතින් මේක හදල තියෙන්නේ).මේක කෑරට් 18 රන් අලේප කරලා තියෙන්නේ. වටිනාකම 1000 ඩොලර් කියල තමයි කියන්නේ.අය්යෝ සල්ලි. අපි කට හරි මේකෙන් බාගයක් දුන්නනම් දිවෙන් හරි වයිබ්රෙට් කරනවා නේ.

Hyper-realistic Japanese Dolls

කොල්ලනේ දැන් කෙල්ලො පස්සේ ගිය කාලේ  ඉවරයි......






ජපානයේ අලුතින් නිපදවා ඇති අතිශය ගැහැනුන්ට සමාන බෝනිකන් ඩොලර් 6500 වැනි ඉතා වටිනාකමකින් යුත් මිලකට මිලදී ගැනීමට ජපන් මිනිසුන් දහස් ගණනක් පෙළබි සිටිනවා. Orient Industries නැමෙති සමාගමක් විසින් නිපදවා ඇති මෙම බෝනික්කා තමන් කැමති ඕනෙම විදියට හැඩගස්සවා ගත හැක.මුහුණ, කොණ්ඩය, හමේ පට, ගෙඩි සයිස්, යට එක පවා තමන් කැමති විදියට හැඩගස්සවා ගෙනිමට පුළුවන්. 2013 මෙය ලංකාවේ වෙළද පොලට හදුන්ව දීමට නියමිතයි(හීනෙන් තමයි ) .