අද මම ඔයලට කියල දෙන්න යන්නෙ කොහොමද වෙබ් අඩවියක් හැක් කරන්නෙ කියල....
මෙවා ඉතින් වැදගත් වෙන්නේ Hacking කරන උන්ට තමයි...අපි බලමු මොකද්ද මේ sql injection කියන්නේ කියලා
මෙන්න මේකයි කතන්දරේ...
අපිට ගොඩක් දුරට වෙබ් අඩවි වලට පිවිසිමෙදි අපට කිරිමට හැකියාවක් ඇත්තේ
ඉතාමත් සිමිත වැඩ ප්‍රමානයක් පමණයි.මොකද අනෙකුත් සෑම වෙබ් අඩවියක් තුල ඉහල
පැල්න්තියේ වැඩ සියල්ලම පාලනය කරන්නෙ වෙබ් අඩවිය upload කරපු පුද්ගලයා අදාල
සමාගමයි.අපි දැන් මෙ කරන්න යන්නෙ එ කට්ටිය ගෙ වෙබ් අඩවිය තුල රහසිගත
තොරතුරු දත්ත වැනි දේ ඔවුන්ට හොරෙන් සොරාගැනිමයි.
ඉතින් මෙක කරන්න Sql ඉගෙන ගන්න වෙනවා..එක ඉතින් අමාරු Course එකක් නේ..ඉතින් මේ ඔක්කෝම Code ටික කැටිකරලා Software කැලි තියනවා..ඔන්න ඉතින් මම අද පොඩි පාඩමක් කියලා දෙන්න හදන්නේ.....
මේ තියෙන්නේ මම අර කලින් කිව්ව Software අතරින් පොඩි කැලි දෙක්ක...
1-WebCruiserWVS
2-Havij v1.16
දැන් එහෙනම් කොහොමද බලමු මේ බඩුව ගහන්න කියලා.නිකංම නිකං බඩු ගහනවා වගෙ නෙවි මෙක...මම මෙ වැඩ කරන්නෙ කොහොමද කියල පින්තුර කැලි වලින් පෙන්නනං..
මුලින්ම් ඔයාල කැමති වෙබ් අඩවියක් තොරගන්න.ඉත්ං යාකෝ තොර ගන්න කිවා ගමන් වැල Site තොරගන්න එපා...එවට පස්සෙ බහිමු...මුලින් පොඩි my sql වලින් වැඩ කරන Site එකක් තොර ගනිං එ වෙබ් අඩවියේ link එක copy කරගෙන පහත පියවරයන් අනුගමනය කරන්න.
දැන් එ වෙබ් අඩවියේ link එක WebCruiserWVS tool එක URL කියන තැනට paste කරන්න.
ඉට පස්සෙ උඩින් තියන scan site කියන බොත්තම ඔබන්න.එතකොට මෙන්න මෙ වගේ වෙබ් අඩවිය මෙම
tool එක මගින් READ කරයි.
හොදයි දැන් එහෙනම් scan වෙලා ඉවරවුනාට පස්සේ කැමති URL එකක් තොර ගන්න මෙ විදිහට.
දැන් අපි ඊලගට භාවිතා කරන්නෙ Havij v1.16 කියන tool එකයි.දැන ඔයලට කලින් තොරගත්ත URL එක මෙන්න මෙ විදියට paste කරන්න.
දැන් process එක start කරන්න .ටික වෙලවකට පස්සෙ මෙන්න මෙ වගේ විස්තරයක් දෙයි ඔයා හැක් කරපු
වෙබ් අඩවියේ .....
දැන් එහෙනම් ඔයාලට පුලුවන් මෙ Havij v1.16 කියන tool එකෙන් ඔනැම තොරතුරක් ලබාගැනීමට...
ඔන්න එහෙනම් මේ පහත තියන Download button එකට පොඩි තට්ටුවක් දාලා... Software එක භාගනිං....පොඩි තට්ටුවක් විතරයි දාන්නේ හොදේ....
File Extract Password : itZone_hash
0 comments:
Post a Comment