Tuesday, December 24, 2013

Autorun.inf virus එක Attack කරාට පස්සෙ Hidden File show කරගන්නේ කෙසේද....


ඔන්න යාලුවනේ මම ඔයාලයට කියන්න හදානේ වැදගත් දෙයක් ගැන...සමහර  අයනම් මේ දෙ දන්නවා ඇති....නමුත් මම මේක ලියන්නේ නොදන්න අයට දැන ගැනිම පිනිසයි...අනිත් කරුණ තමයි මේවා මතක  තිය ගෙන ඉන්න ගියාමයත්...පොඩ්ඩක් පොඩ්ඩක් අමතක  වෙනවා  නේ...එක නිසයි..මම Blog එක  හදන්න තිරණය  කරේ...
                     දැන් වල් පල් දෙඩුවා අති කියාල  හිතෙනවා...මම අද කියලා දෙන්නේ...අපෙ  pen වලට  viruse යනවා නේ...ඔක ඉතින්  නතර  කරන්න  බැ නේ...ඔයලට පුලුවන් නේ virus Gard එකකින් virus ටික  ඉවත් කරලා දාන්න පුලුවන්...එහෙම  දැම්මත් Attack කරපු File ටික හදා ගනේ කොහොමද කියලා කියලා දෙන්න තමයි අද මම කල්පන්න කරේ....

ඔයාලා අහලා ඇති නේ මේ    Autorun.inf Virus එක ගැන...දැන්නම් මතක් වෙනවා අති...අර Shortcut හැදිලා..ඔක්කොම ෆයිල්ස් Hidden වෙන  එක.... එපාම කරපු  එක කියලා මතක් වෙනවා ඇති...

ලේසියෙන් මෙක ඉවත් කර  ගන්න  විදියක් මම ඔයාලට  කියල  දෙන්නම්....


මුලින්ම ඔයාල Command Prompt එක Opan කල යුතුයි..
එය අකාර කිහිපයකින් කර  හැක

Start > All Programs > Accessories > Command Prompt 


Start Button >Search Programs and files කියාන තැන CMD.EXE කියලා Type කරලා  Enter ගසන්න...







Press කරලා Open වෙන Window එකේ CMD.EXE කියා Type කර Enter Press කරන්න.එවිට Command Prompt එක OPen වේ...


මෙන්න මේ වගෙ එකක් Open උනා නම් එක තමා Command Prompt එක කියන්නේ








දැන් ඉතින් වැඩේ පටන් ගන්න හදන්නේ..මුලුන්ම PEN එකේ Driver එකේ Letter එක මොකද්ද කියලා හොයා ගන්න ඔනේ......එක කරන්නේ මෙහෙමයි....
 ඔය රතු පාටින් රවුම් කරලා තියෙන්නේ driver Letter එක..දැන් Command Prompt එක හරහා Pen එක Open කරන්න ඔනේ....එක කරන්නේ මෙහෙමයි.....

අනතුරුව  Command Prompt එකේ..ඔයාලගේ Pen එකේ Driver Letter එක යොදා..මේ අකාරය ලියා Enter ගසන්න..












දැන් තියේන්නේ මෙච්චරයි...මෙන්න මේ Code එක ගැහුව ගමන් Hidden Files/Folders ඔක්කෝම Show වෙනවා....


හ්ම් හ්ම්...දැන් ඉතින් වැඩේ හරි...Viruse එක අයින් කරගන්න ඉතින් Viruse gard එකට දාල Clean කරගන්න නැත්නම් ඉතින් හැම වෙලේම Hide වෙනවා...ඔබට ජය !!! ලියන්න නම් ගොඩක් දෙවල් තියනවා..ලියන්න වෙලාවක් නැති එක තමයි අව්ල....

1 comment:

  1. පට්ට පට පට ඔයි....

    ReplyDelete