Monday, April 7, 2014

අද පාඩම Dropbox......




Dropbox යනු
 අපිට අන්තර්ජාලය තුළ අපගේ දත්ත රදවා තැබීම සදහා නිර්මාණය කර ඇති අන්කර්ජාල මෙමරියක් අපි අපේ ලිපි ගොනු පෙන් එකක තියගෙන පාවිච්චි කරනව වගේ තමයි Dropbox හරහාත් අපිට අවශ්‍ය ගොනු Dropbox අඩවියේ ගිණුමක් තුළ තැම්පත් කිරීම මගින් ඉතාමත් පහසුවෙන් අපිට අවශ්‍ය අවස්ථාවක ප්‍රෙය්ජනයට ගන්න පුළුවන්.

මෙම Dropbox එක කියන එක නිකන්ම නිකං පෙට්ටියක් නෙවි....ඉටින් උබලට පෙට්ටියක් ගැන කිව්වොත් මතක් වෙන්නෙ කුනුහබ්බයක් නේ...මෙක  කුනුහබ්බයක් නෙවි....මෙකේන් එක එක  අයට එක  එක විඩියට  වැඩ ගන්න පුලුවන්...
අපි ඉතින් හොර වැඩ වල ඉදන් හොද වැඩ වලට පෙල ගස්සමු....

උද :

  •  Hacking Tool ට්ක දාගන්න පුලුවන්..නැත්නම් viruse කියලා දෙනවා නේ Shot එක
  • කෙල්ලගෙ Photos/letters/videos අනං මනං  ඔක්කොම ඔබන්න පුලුවන් නේ
  • Blog ලියන උන්ට software කැලි දාල ලින්ක් දාගන්න පුලුවං...
  • තව ඉතින් Secret දෙවල් ඔක්කොම ඔබා ගන්න පුලුවන්

ඉතින් දැන්මම අස හිතුනා නේ වැඩේ....මේක Free දෙන්නේ එහෙනම් ඉතින් වැඩෙ තවත් ලේසි...2.5 GB Free ලැබෙනවා..ඊට පස්සේ Offers වලින් වැඩි කර ගන්නත් පුලුවන්...නැත්නම් සල්ලි වලට ගන්නත් පුලුවන්... එහෙනම් ඔයලාත් Account එකක හදා ගන්න පහල තියන Picture එකට පොඩ් තට්ටුවක් දාලා Page එකට ගිහින් Account එකක් හදගන්නකෝ....


මෙකේ තියන තව පහසු කම අපේ පරිඝණකය, ලැප්ටොප් එක, ඇන්ඩොයිඩ් දුරකථනය හා ටැබ්ලට් වැනි ගැජමැටික් හරහා ලබා ගන්න පුළුවන් මේ සියලු ගැජමැටික් වල Dropbox මෘදුකාංගය ස්ථාපිත කර  මගින් අපිට ඕන වෙලාවක Dropbox තුලට ඔබන්නත් පුලුවන් Dropbox  තුලා ගබඩා කර ඇති දෙවල් ගන්නත් පුලුවන්...

එහනං ඔං මම ගියා...

0 comments:

Post a Comment